මාස 03කට පමණ පසු ලෝක වෙළෙඳපළේ ඉහළම බොරතෙල් මිල වාර්තාවී ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරනවා.

WTI බොරතෙල් බැරලයක් අමෙරිකානු ඩොලර් 115.1ක් සහ බ්රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් අමෙරිකානු ඩොලර් 119.4කට අද සටහන්වී තිබුණා.

ඒ අනුව මැයි මාසයේ වාර්තා වූ වැඩිම බොරතෙල් මිල මෙය වන අතර පසුගිය මාර්තු 07 වන දිනෙන් පසුව වාර්තා වූ ඉහළම අගය ද මෙය බවයි වාර්තා වෙන්නේ.

මෙන්න බලන්න තවත් පුවත්