
09 වනදා සිදුවීම ගැන හිටපු අගමැතිගේ ප්රකාශයක්.
හිටපු අග්රාමාත්ය මහින්ද රාජපක්ෂගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්රකාශයක් ලබාගෙන ඇති බව වාර්තා වී තිබේ.
ඒ අනුව පසුගිය මැයි 09 වනදා ගෝල්ෆේස් සහ අරලියගහ මන්ධිරය අසළදී ඇතිවූ සිද්ධි සම්බන්ධයෙන් එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම ප්රකාශය ලබාගෙන ඇත.