පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා හට කොවිඩ් වෛරසය ආසාදිතවී ඇති බවට තහවුරුවී තිබෙනවා. ඔහු සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි මන්ත්‍රීවරයෙක්.
මේ වන පාර්ලිමේන්තුවේ කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 14ක්.