
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වුණු බව පවසනවා.
ඉල්ලා අස්වීමේ ලිපිය භාරදීමෙන් අනතුරුව බැසිල් රාජපක්ෂ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව පැවසුවා.
අස්වීමෙන් පුරප්පාඩු වන මන්ත්‍රී ධුරය සඳහා මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා පත්කිරීමට නියමිත බව ද වාර්තා වෙනවා.