කොළඹ බැස්ටියන් මාවත ප්රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් මියගොස් තවත් අයෙකු බරපතළ තුවාල ලබා තිබෙනවා.
තුවාල ලැබූ පුද්ගලයා මේ වනවිට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.
වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ ඇත්තේ 30 හැවිරිදි අයෙක්.