
ගාලු මුවදොර බණ්ඩාරනායක පිළිරුව අසළ සිට මීටර් 50 ක් දුර ප්රමාණයකට කිසිදු පුද්ගලයෙක් හට ඇතුළු වීම තහනම් කොට ඇත.
අද (20) කොළඹ මහේස්ත්රාත් අධිකරණය විසින් විශේෂ නියෝගයක් පනවමින් මෙම තහනම පනවා තිබේ.
අද (20) කොළඹ මහේස්ත්රාත් අධිකරණය විසින් විශේෂ නියෝගයක් පනවමින් මෙම තහනම පනවා තිබේ.