ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති Yury Materiy මහතා අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තිබේ.

මෙම හමුවේදී තානාපතිවරයා විසින් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා  ජනාධිපති වික්‍රමසිංහ මහතා තේරී පත්වීම පිළිබඳව සුබ පැතුම් පිරිනමා තිබේ.

රුසියානු – ශ්‍රී ලංකා සබඳතාව තවදුරටත් වර්ධනය කර ගැනීමට ඔහු අපේක්ෂා කරන බවත් එසේම දෙරටේ ජනතාව වෙත ඵලදායී ලෙස ද්විපාර්ශ්වික සහ ගීතාවය අපේක්ෂා කරන බවත් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සිය පණිවිඩය මගින් කියා සිටී.

newsmania.lk 

මෙන්න බලන්න තවත් පුවත්