මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක මහතා අභාවප්‍රාප්තවී තිබෙනවා. මිය යනවිට ඔහු 57 හැවිරිදි වියෙහි පසු වුණා.

දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බවයි වෛද්‍යවරයාගේ ඥාතීන් පවසන්නේ.

මෙන්න බලන්න තවත් පුවත්