සමාජ ක්රියාකාරිවරයෙකු වන පැතුම් කර්නර් අත්අඩංගුවට ගෙන ඇත.
කොළඹ අපරාධ කොට්ඨාසය විසින් පසුගිය 13 වනදා පොල්දූව මංසන්ධියේදි පැවති විරෝධතාවය මෙහෙයවූවා යැයි සැකපිට ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.