සෑම රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා හෙට (17) දිනය නිවාඩු දිනයක් බව අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශයට පත්කර ඇත.
මෙරට පවතින ඉන්ධන හිඟය හේතුවෙන් මෙම තීරණය ගත් බව එම අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් සඳහන් කර තිබේ.