හෙට (16) දිනයේ දී පාර්ලිමේන්තුව රැස්වන බවත් නව ජනාධිපතිවරයා පත්කරගැනීම දින 7ක් ඇතුළත සිදුකිරීමට පියවර ගන්නා බවත් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සදහන් කරයි.

 

ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් කථානායකවරයා මේ බව පවසයි.

මෙහිදී විශේෂ ඉල්ලීමක් සිදුකරමින් කථානායකවරයා පැවසුවේ මෙම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයට උපරිම සහයෝගයක් ලබාදෙන ලෙසයි.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්