පාකිස්ථාන අග්රාමාත්ය ඉම්රාන් ඛාන් හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට රොයිටර් පුවත් සේවය වාර්තා කර සිටිනවා.
පාකිස්ථාන අගමැතිවරයාට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වුයේ ඔහු කොවිඩ් මර්ධන එන්නත ලබා ගැනීමෙන් දින දෙකකට පසුව වීම විශේෂත්වයක්