
ප්රභූ රථ පෙළකට ගමන් කිරීම සඳහා ඉඩ ලබාදීම වෙනුවෙන් කොළඹ, ශ්රීමත් මාර්කස් ප්රනාන්දු මාවත ආසන්නයේ පිහිටි මංසන්ධිය වසා තැබීමට එරෙහිව ඊයේ දැඩි විරෝධයක් පළකර සිටියා.
එම ස්ථානයේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන්ට ද මේ බව පවසමින් රියැදුරන් නොනවත්වා සිය වාහන වල නළා හඬ නැගුවේ මේ අයුරින්…