
ලබන වර්ෂය (2023) සඳහා වන රජයේ පාසල්වල පළමුවන ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීම ට අදාළව නිකුත් කරන අයදුම් පත්‍රය සහ උපදෙස් පත්‍රිකාව මේ වන විට නිකුත් කර තිබේ.
ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන්නේ සම්පූර්ණ කරන ලද අදාළ අයදුම් පත්‍රය 2022 ජුලි 16ට පෙර ලියාපදිංචි තැපෑලෙන් යොමුකරන ලෙසය.
අයදුම් පත්‍රය සහ උපදෙස් පත්‍රිකාව :-