
මහනුවර ඇසළ මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද (02) රාත්‍රියේ මහනුවරදී වීථි සංචාරය කිරීමට නියමිතය.
ඒ අනුව කුඹල් පෙරහැර අද පස්වරු 06.01 ට යෙදී ඇති සුබ හෝරාවෙන් පිටත් වේ.
කුඹල් පෙරහැර දළදා වීදිය, ඩී.එස්.සේනානායක වීදිය, පන්සල පාර, දේව වීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය ඔස්සේ ගොස් රජ වීදිය හරහා ආපසු පැමිණීමට නියමිතය.