
පක්ෂ නායක රැස්වීම ඇරඹේ
මීට සුළු මොහොතකට පෙර පක්ෂ නායක රැස්වීම ආරම්භ වී ඇත.
අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාගේ තීරණයකට අනුව, කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වෙන අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පක්ෂ නායක කාර්යාලය විසින් ගනු ලබන ඕනෑම තීරණයකට එකඟ බව දන්වා තිබේ.