
නීති විරෝධී ලෙස බෝට්ටුවක් මාර්ගයෙන් විදෙස් රටකට සංක්රමණය වීමට උත්සාහ කළ පිරිසක් නාවික හමුදා භාරයට ගෙන ඇති බව වාර්තා වෙනවා.
පානදුරයට ආසන්න මුහුදු තීරයේ දී 35 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් මෙලෙස නීති විරෝධී ලෙස පිටවීමට උත්සාහ කර ඇති බවයි නාවික හමුදාව පවසන්නේ.