
නැවෙන් හොරෙන් ගියේ කවුද ?
පිරිසක් රැගත් නාවික හමුදාවට අයත් නෞකා දෙකක් කොළඹ වරායෙන් පිටත් වී ඇත.
මේ පිළිබඳව හාබර් මාස්ටර්ගෙන් කළ විමසීමකදි ඔහු විසින් ප්රකාශ කර ඇත්තේ “සිඳුරළ” හා “ගජභාහු” නැමති නාවික හමුදාවට අයත් නෞකා දෙක පිරිසක් රැගෙන කොලඹ වරායෙන් පිටත් වූ බවයි.
නමුත් එම පිරිස කවුද යන්න පිළිබඳව ඔහු විසින් සඳහන් කර නොමැත.