හෙට(22) දිනයේ නව රජයේ ඇමති මණ්ඩලය දිව්රුම් දීම සිදු කිරීමට නියමිතව තිබෙන බව වාර්තා වේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ හෙට පෙරවරුවේ එය සිදුවන බවයි .

කොළඹ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී මෙලෙස නව රජයේ ඇමති මණ්ඩලය දිව්රුම් දීම සිදු කෙරෙනු ඇත.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්