
මෙරට 8 වන විධායක ජනාධිපති ධූරය හෙබවූ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීම හේතුවෙන් අනුප්රාප්තික ජනාධිපතිවරයෙක් තේරීම සඳහා වන ජන්ද විමසීම ආරම්භ විය.
පාර්ලිමේන්තුවට තේරී පත්වී සිටින මහජන නියෝජිතයන්ගේ ඡන්දයෙන් පත්වන මෙම ජනාධිපති ධූරය වෙනුවෙන් තරග වැදීම සඳහා, රනිල් වික්රමසිංහ, ඩලස් අලහප්පෙරුම හා අනුර කුමාර දිසානායක යන මහත්වරුන් ඉදිරිපත් වී ඇත.