අද (22) පෙරවරුවේ නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම සිදු කිරීමට නියමිතව තිබෙන බව වාර්තා වේ.

නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම අදත් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දෙනු ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්