
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සහ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ නව කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් සිව්දෙනෙකු දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරනවා. මෙලෙස දිවුරුම් දී ඇති අමාත්‍යවරුන් මෙසේයි.
- විදේශ කටයුතු අමාත්‍ය – මහාචාර්ය ජී.එල්.පීරිස්
- රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය – දිනේෂ් ගුණවර්ධන
- නාගරික සංවර්ධන සහ නිවාස කටයුතු අමාත්‍ය – ප්‍රසන්න රණතුංග
- විදුලිබල හා බලශක්ති අමාත්‍ය – කංචන විජේසේකර
newsmania.lk