
මෙරට ප්රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා ඔහුගේ සියලුම සමාගම්වල අධ්යක්ෂ මණ්ඩල සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් භාර ගැනීමට නිල වශයෙන් කැමැත්ත පළ කර ඇති බවයි වාර්තා වෙන්නේ.