රට තුළ ඉන්ධන අර්බුදය උග්‍රවීමත් සමඟ ජනතාව දුම්රිය සඳහා යොමුවී තිබෙනවා.

ඒ අනුව අද (15) දිනයේ කාර්යාල දුම්රිය රැසක් කාර්යාල සේවකයින්ගෙන් පිරීගොස් තිබූ අතර මේ හේතුවෙන් දුම්රිය ඇතුළත තදබදයක්ද හටගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

මේ අතර, අද දිනයේ සිට නව දුම්රිය කිහිපයක් ධාවනයට එක් කරන බව, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය පවසනවා.

මෙන්න බලන්න තවත් පුවත්