රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා යටතේ මෙරට නව අග්‍රාමාත්‍යවරයා වශයෙන් දිනේෂ් ගුණවර්ධන මහතා මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දී ඇත.

එමෙන්ම අන්තර් කාලීන ආණ්ඩුව සඳහා වන නව අමාත්‍ය මණ්ඩලයද මින් අනතුරුව දිවුරුම් දීමට නියමිත අතර එම අවස්ථාව සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද සහභාගීව සිටිනු දැකිය හැකි වේ.

 

https://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්