සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වන 20/20 ක්‍රිකට් තරගය අද (11) පැවැත්වීමට නියමිතව ඇත. පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී තරඟය පැවැත්වීමට නියමිතය.

තරග තුනකින් යුත් දෙරට අතර 20/20 තරගාවලිය මේ වන විටත් ඔස්ට්‍රේලියානු කණ්ඩායම තරග දෙකට බින්දුවක් ලෙස ජයග්‍රහණය කර සිටි.

මේ අතර තරග පහකින් යුත් දෙරට අතර එක්දින තරගාවලියේ පළමු තරගය ලබන 14 වනදා පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.

මෙන්න බලන්න තවත් පුවත්