තුවාලකරුවන් පිරිස තවත් ඉහළට

එක් අයෙකුගේ තත්ත්වය බරපතලයි

කොළඹ පැවැත්වෙන විරෝධතාවයේදී තුවාල ලැබූ 55 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබේ.

ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කර ඇත.

තුවාලකරුවන් අතර පොලිස් නිලධාරින් සහ කාන්තාවන් තිදෙනෙකු වෙයි.

එමෙන්ම වෙඩි වැදීමෙන් තුවාල ලැබූ තුන්දෙනෙකු ද කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

මෙන්න බලන්න තවත් පුවත්