
වත්තල, දික්ඕවිට මුහුදු තීරයෙන් අත් පා ගැට ගසා දමා තිබූ නාඳුනන පිරිමි පුද්ගලයකුගේ මළ සිරුරක් සොයාගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.
එලෙස මියගොස් ඇති පුද්ගලයා වයස අවුරුදු 35-40ත් අතර වයසක පසුවන බව පොලීසිය වැඩිදුරටත් පවසයි.
එලෙස මියගොස් ඇති පුද්ගලයා වයස අවුරුදු 35-40ත් අතර වයසක පසුවන බව පොලීසිය වැඩිදුරටත් පවසයි.