වත්තල, දික්ඕවිට මුහුදු තීරයෙන් අත් පා ගැට ගසා දමා තිබූ නාඳුනන පිරිමි පුද්ගලයකුගේ මළ සිරුරක් සොයාගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.

එලෙස මියගොස් ඇති පුද්ගලයා වයස අවුරුදු 35-40ත් අතර වයසක පසුවන බව පොලීසිය වැඩිදුරටත් පවසයි.

newsmania.lk 

මෙන්න බලන්න තවත් පුවත්