කළුතර දකුණ, අධිකාරිගොඩ වසම අද පස්වරු 6.00 සිට හුදෙකලා කිරීමට පියවර ගන්නා බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.