ඩීසල් තොග සීමාසහිත වීම හේතුවෙන් ප්රමුඛතා ලැයිස්තුවක් මත තෝරාගත් ඉන්ධන පිරවුම්හල් වෙත පමණක් ඩීසල් බෙදාහැරීම සිදුකරන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සම ලේකම් කපිල නාඔටුන්න පවසනවා.

දෛනිකව බෙදාහරින ඩීසල් ප්රමාණය මෙට්රික් ටොන් 2,500ක් පමණ දක්වා අඩුකර ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

එමෙන්ම මේ වන විට සංස්ථාව සතුව ඩීසල් මෙට්රික් ටොන් 40,000ක පමණ සංචිතයක් පවතින බව ද වාර්තා වෙනවා.

මෙන්න බලන්න තවත් පුවත්