තමන් ජනාධිපති ධූරය සඳහා තරගවැදීමට නාමයෝජනා බාර දෙන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම විසින් ප්‍රකාශ කර ඇත.

නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කොට සිටින ඔහු, එමගින් ඒ සඳහා ජනහිතකාමී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහය අපේක්ෂා කරන බව දන්වා ඇති අතර, තව දුරටත් සඳහන් කොට ඇත්තේ නීතියේ ආධිපත්‍ය හා ජාතීන් අතර සහොයෝගිතාවය රැකගනිමින් ආර්ථික සංවර්ධයක් කරා රට ගෙනයාම උදෙසා තමා නිරන්තරයෙන් කැප වෙන බවයි.

 

https://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්