
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා අත්අඩංගුවට ගෙන තිබේ.
කොටුව පොලීසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ ලංකා ගුරු සංගම් ප්‍රධාන කාර්යාලයේ ඔහු රැඳී සිටිය දී යි .
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා කියා සිටියේ කොළඹ මධ්‍යම අපරාධ කොට්ඨාශය විසින් ඔහු අත්අඩංගුවට ගත් බවයි.