
මේ වනවිට රට මුහුණදී තිබෙන ආර්ථික තත්ත්වය ගැන එළඹෙන ජුනි 7 වැනිදා විශේෂ ප්රකාශයක් සිදුකිරීමට නියමිත බව අගමැති රනිල් වික්රමසිංහ මහතා පවසනවා.
ඒ අනුව ජුනි 7 වැනිදා රැස්වන පාර්ලිමේන්තුවේ දී අදාළ ප්රකාශය සිදු කිරීමට නියමිත බවයි ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ.