ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී මහතා ගමන් ගත් කැබ් රථය අනුරාධපුර තලාව ප්‍රදේශයේ දී වන අලියෙකුගේ ගැටීමෙන් සිදුවූ අනතුරකින් ඔහු ඇතුළු තිදෙනෙකු තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පවසනවා.

එහිදී කැබ් රථයේ ගැටුණු වන අලියා එම රථය මතට වැටී ඇති අතර කැබ් රථයටද දැඩි හානි සිදුව තිබුණා.

මෙන්න බලන්න තවත් පුවත්