
මෙරට ප්‍රමුඛතම රාජ්‍ය මාධ්‍ය ආයතන වන ජාතික රූපවාහිණිය සහ ස්වාධීන රූපවාහිණිය සිය විකාශන කටයුතු මීට සුළු මොහොතකට පෙර සිට අත්හිටුවා තිබේ.
ඒ අසල අරගලකරුවන් විශාල ප්‍රමාණයක් රැඳී සිටීම හේතුවෙන් ඔවුන්ගේ සජීවී සහ පටිගත කළ විකාශන අත්හිටුවා තිබෙන බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.