ජපානයේ හිටපු අගමැතිට වෙඩි ප්‍රහාරයක්

ජපානයේ හිටපු අග්‍රමාත්‍ය ෂින්සෝ අබේ  අබේ හට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ.

ඒ පිළිබඳව දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ, නාරා නගරයේ සිදු කරමින් සිටි කතාවක් අතරතුර මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවයි

2020 වර්ෂයේ සිය ධූරයෙන් ඉල්ලා අස්වෙන තුරුම අග්‍රමාත්‍ය ධූරය දැරූ ඔහු එරට වැඩිම කාලයක් එම ධූරයේ කටයුතු කළ පුද්ගලයාද වන අතර, ඔහුට වෙඩි තැබූ සැකකරු ලෙස හඳුනාගත් 40 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත.

ෂින්ශෝ අබේ – හිටපු ජපන් අග්‍රාමාත්‍ය
මෙන්න බලන්න තවත් පුවත්