ජපානයේ පළමු වරට “Monkerypox” වඳුරු උණ රෝගයේ ආසාදිතයෙකු වාර්තා වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම රෝගියා ටෝකියෝ නගරයෙන් වාර්තා වී ඇති බවත් වඳුරු උණ ආසාදිත අදාළ පුද්ගලයා 30 හැවිරිදි වියේ පසුවන අයෙකු වන බව වැඩිදුරටත් සදහන් වේ.