ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනතා විරෝධය හමුවේ (13) අද දින සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කලද මෙතෙක් එම ඉල්ලා අස්වීම කතානායකවරයා වෙත යොමුකර නොමැති බව වාර්තා වේ.

කතානායක කාර්යාලය සඳහන් කළේ ඊට අදාල ලිපිය කතානයකවරයා වෙත අද (13) දිනයේ දී ලැබෙනු ඇති බවයි.

කෙසේ වුවද එම ලිපිය ලැබුණු පසු ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ද කථානායකවරයා මාධ්‍ය වෙත ප්‍රකාශ කොට තිබේ.

මෙන්න බලන්න තවත් පුවත්