ශ්‍රී ලංකා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පස්වරුවේ සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිත බව වාර්තා වේ.

ඒ බව මාලදිවයිනේ ආරංචි මාර්ග ඩේලි මිරර් වෙත සදහන් කරයි

අද අලුයම මාලදිවයින බලා පිටත්ව ගිය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආපසු යවන ලෙස බලකරමින් මාලදිවයින් ජනාධිපතිවරයාගේ නිවස අසල විරෝධතාවක් දියත් කර තිබේ. පවතින තත්ත්වය හමුවේ ජනපති සිංගප්පූරුව බලා යාමට නියමිත බව වැඩිදුරටත් සදහන් වේ.

newsmania.lk 

මෙන්න බලන්න තවත් පුවත්