එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ වන විට ඔහු ධවල මන්දිරයේදී නිරෝධායන කටයුතු සඳහා යොමු වී තිබේ.

ජනාධිපති ආර්යාව ජිල් බයිඩන් පැවසුවේ ඇයට සිදු කළ පරීක්ෂණයෙන් කොවිඩ් ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇති බවයි

79 හැවිරිදි ඔහු කොවිඩ් එන්නත් සම්පූර්ණයෙන්ම එන්නත් කර ඇති බවත් සහ බූස්ටර් මත්‍රාව දෙවරක් ලබා ගෙන ඇති බවත් වැඩිදුරටත් සදහන් වේ.

newsmania.lk 

මෙන්න බලන්න තවත් පුවත්