ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවසට ගිනි තබා අනර්ථයක් සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

සැකකරුවන් ලබන අගෝස්තු මස 10 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කර තිබේ.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්