19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ආරාධනය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පිළිගෙන තිබේ.

ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ රටේ පවතින ආර්ථික, දේශපාලන, සහ සමාජීය ප්‍රශ්න ජනතාවගේ යහපත වෙනුවෙන් විසඳීමට අවශ්‍ය පියවර ගැනීම අත්‍යවශ්‍ය බවයි.

newsmania.lk 

මෙන්න බලන්න තවත් පුවත්