මෙවර IPL ක්‍රීඩක වෙන්දේසියේදී තවත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දෙදෙනෙකු කණ්ඩායමක් 02 ක් විසින් මිලදී ගෙන තිබෙනවා. ඒ අනුව වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ඉන්දීය රුපියල් කෝටි 02 කට මිලදී ගනු ලැබුවේ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම විසින්.

මහීෂ් තීක්ෂණ ඉන්දීය රුපියල් ලක්ෂ 70 කට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම විසින් මිලදී ගනු ලැබුවා.

IPL ක්‍රීඩක වෙන්දේසිය මේවනවිට පැවැත්වෙන්නේ බැංග්ලෝර් හිදීයි.

මෙන්න බලන්න තවත් පුවත්