පසුගිය ජුනි 09 වැනිදා සහ 10 වැනිදා යන දිනවල දී විරෝධතා පවත්වමින් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු පුද්ගලයින් සම්බන්ධයෙන් පොලීසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා.

පොලීසිය විසින් මෙලෙස දක්වා ඇති කරුණු අතර ප්‍රධාන සැකකරුවන් ලෙස ගෝඨාගෝගම සමාජ ක්‍රියාකාරීන් 09 දෙනෙකු ද සිටිනවා.

එලෙස සැකකරුවන් ලෙස නම් කර ඇත්තේ පහත සඳහන් අයයි.

1. වසන්ත මුදලිගේ
2. ලහිරු චතුරංග වීරසේකර
3. රතිඳු සේනාරත්න (රැට්ටා)
4. ජගත් මණුවර්ණ
5. ධම්මික මුනසිංහ
6. රත්කරව්වේ ජිනරතන හිමි
7. එරංග ගුණසේකර
8. ජෙහාන් අප්පුහාමි
9. ගල්වැව සිරිධම්ම හිමි

මෙන්න බලන්න තවත් පුවත්