
රටේ වත්මන් අර්බුධය හමුවේ ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් අද (19) දිනය පුරා මාවනැල්ල නගරයේ දී සිදුකරන්නට යෙදින.
වත්මන් පාලකයන් කොසිඳු සංවේදී තවකින් තොරව කටයුතු කරන බවයි ‘ එම දැනුවත් කිරීමේ වැඩසටහන් සිදුකරන මාවනැල්ල තරුණ ප්රජාව චෝදනා කරන්නේ.
ඒ අනුව එම දැනුවත් කිරීමේ වැඩසටහනට සමගාමිව අද සවස 3.30ට ජනතාව දැනුවත් කිරීම සඳහා වන විරෝධතාකල්ප ගී සැදෑවක් ද ඇරඹීමට නියමිතය.