ගාලුමුවදොර විරෝධතාවයේ නිරත පිරිස් කිහිපයක් ඊයේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තිබේ.

රට හමුවේ ඇති ආර්ථික අභියෝග ජය ගැනීම සඳහා සියලු විරෝධතාකරුවන්ගේ දායකත්වය සෑම ආකාරයකින්ම ලබා ගැනීමට බලාපොරොත්තු වන බව ජනපති කියා සිටී.

එහිදී විරෝධතාකරුවන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ නීතිවිරෝධී ලෙස සහ අත්තනෝමතික ලෙස අරගලයට සහභාගී වූ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම නතර කරන ලෙසයි.

මේ පිලිබද දක්වමින් මාධය නිවේදනයක් නිකුත් කර තිබේ.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්