ගාලුමුවදොර වෙරළ තීරයේ අද සවස නාඳුනන තරුණයෙකුගේ මළ සිරුරක් ගොඩ ගසා ඇති බව පොලීසිය සදහන් කරයි.

මළ සිරුර සහ මරණයට හේතුව හඳුනා ගැනීම සඳහා කොටුව පොලිසිය පරීක්ෂණ පවත්වයි.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 20ක් පමණ වන අයෙකු වන අතර මෘත ශරීරය මේ වනවිට කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර තිබේ.

මෙන්න බලන්න තවත් පුවත්