galle
 

ගාල්ල උණුසුම් වෙයි

විරෝධතාකරුවන් පිරිසක් විසින් ගාල්ල දුම්රිය ස්ථානය අසළ විරෝධතාවයක් ආරම්භ කර ඇත.

ගාලු පාර අවහිර කරමින් මෙම විරෝධතාවය පැවැත්වෙන අතර, ඔවුන් ඉල්ලා සිටින්නේ, දුම්රිය ධාවනයට කටයුතු කරන ලෙස හා ටිකට් පත් නිකුත් කිරීමට කටයුතු කරන ලෙසයි.

 

https://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්