
අම්පාර විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් ඉඟිනියාගල – අලුත්ඇල ප්‍රදේශයේ දී ගජමුතු 76 ක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු සිය භාරයට ගෙන තිබෙනවා.
67 හැවිරිදි සැකකරු දේවාලහිඳ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
පසුව ඔහු ඉඟිනියාගල පොලීසියට භාරදී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.