
ජල සම්පාදන ජාලයට අත්‍යවශ්‍ය බෙදාහැරීම් වැඩිදියුණු කිරීමේ අලුත්වැඩියා කටයුතු සිදු කිරීම සඳහා පැය හතක කාලයක් ජල සැපයුම අත්හිටුවා ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය (NWSDB) සදහන් කරයි.
ඒ අනුව කොළඹ 7, 8, 9 සහ 10 යන ප්‍රදේශවලට හෙට (23) රාත්‍රී 11.00 සිට ඉරිදා (24) පෙරවරු 6.00 දක්වා ජල කප්පාදුව සිදු වනු ඇත.